ආර්ථික වර්ධනය ගැන ADB වෙතින් අනාවැකියක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW):2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.5%ක ප්‍රමාණයක් දක්වා ඉහළ යන බව ආසියානු සංවර්ධන බැංකුව කියා සිටී,

ඒ අනුව 2024 වසරේ ආර්ථික වර්ධනය පෙන්නුම් කළේ 1.9%ක් ලෙසයි.

2023 වර්ෂයේ අප්‍රේල් මාසය වන විට මෙරට ආර්ථික වර්ධනය 2.3%ක අගයක් පෙන්නුම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...