අද සහ හෙට විදුලිය කැපෙන හැටි …

Date:

අද (11) සහ හෙට (12) දිනවල පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව ABCD කලාප සඳහා උදෑසන 08.30 සිට උදෑසන 10.45 දක්වාත් සවස 05.30 සිට රාත්‍රී 07.15 දක්වාත් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

DEF කලාප සඳහා අද උදෑසන 10.45 සිට දහවල් 01.00 දක්වා විදුලිය කප්පාදු කෙරේ.

GHI කලාප සඳහා දහවල් 01.00 සිට සවස 03.15 දක්වාත් JKL කලාප සඳහා සවස 3.15 සිට සවස 05.30 දක්වාත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

මීට අමතරව EFGH කලාප සඳහා රාත්‍රී 07.15 සිට 09.00 දක්වාත් IJKL කලාප සඳහා රාත්‍රී 09.00 සිට 10.45 දක්වා විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක ජූලි 27 කොළඹ LNW : ශ්‍රී ලංකා...

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගෙන් ඉල්ලීමක්!

ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් දායදය ලත් ථේරවාද බෞද්ධ...

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...