ගෝල්ෆේස් අසල අලුත් ගමක් පිහිටුවයි. විරෝධතාව තුන්වැනි දිනටත් අඛණ්ඩවම …

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතාව විසින් අප්‍රේල් 09 වනදා කොළඹ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව ආරම්භ කරන විරෝධතාව අද (11) දිනයේත් අඛණ්ඩවම පැවැත්වේ.

ඔවුන් අද උදෑසන ශැංග්‍රිලා හෝටලය ආසන්නයේ “ගෝඨාගෝගම” නමින් පුවරුවක් ද සවිකර තිබෙනු දක්නට ලැබිණි.

අද දිනයේත් විවිධ ප්‍රදේශවල සිට ජනතාව ගෝල්ෆේස් පිටිය කරා එක්වෙමින් සිටින අතර උද්ඝෝෂණය දිගටම සිදුකෙරෙන බව සඳහන්.

May be an image of 8 people and outdoors
May be an image of 6 people, people standing and outdoors
May be an image of 6 people, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...