පොලිස් අත්අඩංගුවේ දී වධ හිංසාවට සහ මරාදැමීම්වලට එරෙහිව අද නුගේගොඩදී විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW: වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී වධ හිංසාවට ලක්ව මිය ගිය නිමේෂ් සත්සරගේ මරණය පාදක කරගෙන පොලිස් අත්අඩංගුවේ සිටියදී වධ හිංසා පැමිණවීම්,මරාදැමීම් වහාම නතරකරන ලෙස බලකරමින් අද (11) පස්වරුවේ නුගේගොඩදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

YOUTH FOR CHANGE විසින් එය සංවිධානය කර තිබුණු අතර PTA ,OSA යන මර්දන නීති වහා හකුළා ගන්නා ලෙසයි එහිදී බලකෙරුණේ.

මර්දනය වහා නවතමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ලෙසද එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...