භාණ්ඩාගාර බිල්පත් පොළී වාර්තාගත ලෙස ඉහළට !

පෙරේදා (10) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත්වල පොළී අනුපාත වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මාස තුනකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා 19.71% ක්, මාස හයකින් කල්පිරෙන බිල්පත් සඳහා 22.73% ක් සහ වසරකින් කල්පිරෙන බිල්පත් සඳහා 23.36%ක් වශයෙන් ඉතාම ඉහළ පොළී අනුපාත එහිදී වාර්තා වී ඇත.

නව මහබැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් අනතුරුව සිදුකළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමෙන් පසු මෙසේ පොළී අනුපාතික විශාල වශයෙන් ඉහළ යනු දක්නට ලැබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...