අරගල භූමියෙහි රැව් දුන් නන්දා මාලිනියගේ ගී හඬ (VIDEO)

Date:

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව කොළඹ ගෝල්ෆේස් පිටියේ අඛණ්ඩව සිව්වැනි දිනටත් පැවැත්වෙන විරෝධතාවට අද (12) ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියත් විරෝධාකල්ප ගීත රචනා කලාවේ තවත් සලකුණක් වූ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාත් පැමිණ සිටිහය.

එහිදී නන්දා මාලිනිය 1988 – 89 අරගල සමයේ ගැයූ සුප්‍රකට ගීතයකින් කොටසක් ගායනා කළේ මෙලෙසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...