ට්‍රම්ප්ගේ බද්ද කල් ගියේ අපි කරපු ඉල්ලීම නිසා. විපක්ෂයේ කාලකන්නි බලාගෙන හිටියේ ඇඟළුම් කම්හල් වැහෙන කල් – චතුරංග

Date:

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලෝකයේ රටවල් ගණනාවකට පැනවූ නව තීරුබදු දින 90කට තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ජාතික ජන බලවේගය කළ ඉල්ලීමකට අනුව බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

“සජිත් මහත්තයාටත් පුළුවන් පෝලිමේ ගිහින් දළදා වඳින්න, මේ පාර VIP නෑනෙ. දැන් මොනවා හරි පුංචි දෙයක් හොයාගෙන එදාවේල ටුවර් එකක් ගත කරන්න තමයි විපක්ෂයට වෙලා තියෙන්නෙ. පක්ෂයකුත් නෑ, සංවිධානයකුත් නෑ. ඒගොල්ලො ලොකු බලාපොරොත්තුවක හිටියා ගිය සතියේ, මොකක්ද ? හොඳ ජවයකින් ගිය සතියේ නැගිට්ටා, ඇයි ඒ ? ඒගොල්ලො බලාපොරොත්තු වුණා ඇමරිකාව ගහපු බද්ද නිසා මේ සතියේ ඉඳලා ඇඟළුම් කර්මාන්ත ටික වැහිලා යයි කියලා. කාලකන්නි බලන් හිටියෙ ඒක. ඒකට අපි අවශ්‍ය කරන ඉල්ලීම කරලා තිබ්බා. ඒ නිසා දැන් අපට දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා සාකච්ඡා කරන්න”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (10) හෝමාගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...

තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලය, අභිමානවත් 155 වැනි සැමරුම

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : බස්නාහිර පළාතේ, ශ්‍රී...

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...