බැසිල් රාජ්‍ය නායකත්වයට ඉතාම සුදුසුයි – පොහොට්ටු ලේකම් (VIDEO)

බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ්‍ය නායකත්වය සඳහා ඉතාම සුදුසු පුද්ගලයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටට නායකත්වය දෙන්න ඉතාම සුදුසු පුද්ගලයෙක්”

“මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා එතුමා වෙන්නත් පුළුවන්. නමුත් තව අවුරුදු එකහමාරකින් පස්සේ පවත්වන්න නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සම්බන්ධව දැන්ම කතාකිරීම මං හිතන්නේ බොහොම නිශ්ඵල කාරණයක්”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති එම පක්ෂයෙහි මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ගෝලීය තොරතුරු යුගයේ...

රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ...

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් චාමික කරුණාරත්නට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : අධිකරණය හමුවේ පෙනී...

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...