මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Date:

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු කළුතර දුම්රිය ස්ථානයට අසලදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවනු ඇති බව සඳහන්.

එසේම එය කඩිනමින් යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...