ප්‍රශ්න නැති රටක් නැත

Date:

ඕනෑම රටක ප්‍රශ්න ඇත . ප්‍රශ්න නැති රටක් නැත . රජයක් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ප්‍රශ්න නිරාකරණය කිරීමටයි. එහෙත් ජනතාව අතරින් ඇතැම් පිරිස් ප්‍රශ්න අවුල් කරන අතර තවත් පිරිස් කුමන්ත්‍රණ දියත් කරන බව අනාවරණය කර ගෙන තිබේ.

ඒ කෙසේද යත්, ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් අතට ලැබීමට ඉඩ නොතබා කුමන්ත්‍රණකාරී ලෙස ඒවා මහජනතාව අතට පත් වීම වැලැක්වීම සහ අනවශ්‍ය ලෙස ගැටලු ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවද හෙලිදරව් වී තිබේ.

ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ සභාපති වරයා පවසන්නේ දිවයිනේ ඉන්ධනහල් 1200 ටම ඉන්ධන යවා ඇති බවයි. හිඟයක් ඇතිවීමට කිසිසේත්ම හේතුවක් නැති බව කියයි. පසුගිය දිනවල ගෑස් සිලින්ඩර මිලියනයක් ( 10,00,000 ) දක්වා නිකුත් කර තිබේ. ගෑස් පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා දැන් ගෑස් නිකුත් කර අවසන් .

මෙරට කම්හල් වල කිරිපිටි තොග විශාල ප්‍රමාණයක් නිකුත් කරයි. එසේ නම් මෙම පෝලිම් මොනවාද ..
මහජනතාව පමණක් නොව රට අරාගික කිරීමේ කුමන්ත්‍රණ පිටුපස සිටින පිරිස ඔවුන්ගේ ගෝලබාලයන් යොදා පෝලිම් මවා තිබේ. ඉන්ධන තොග රැස් කර සඟවයි. ගෑස් සඟවා තබයි. ඊට අමතරව පෝලිම්වලදී ප්‍රචණ්ඩකරුවන් හරහා රජයට බැනවදී. ජනතාව කුපිත කරවයි.
මෙම කුමන්ත්‍රණ හසුරවන හස්තය කුමක්ද..

එය අවබෝධ කර ගැනීමට මහජනතාවට වැඩි කල් ගත නොවනු ඇත.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...