දොළපිදේනි දීලා ඔළු ගෙඩි සෙල්ලමෙන් මේ ප්‍රශ්නය දැන් විසඳන්න බැහැ – දයාසිරි

Date:

ජනාධිපතිවරයා විසින් ගත් වැරදි තීන්දු තීරණ නිසා අර්බුදය උත්සන්න වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (13) පක්ෂ 11 එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එමෙන්ම ජනාධිපතිවරයා වටේ ඇඹරි ඇඹරි සිටින තිදෙනා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන ද මේ විනාශයට වගකිව යුතු වන බවයි එහිදී සඳහන් කළේ.

ඔවුන් මේ වන විට විවිධ දොළ පිදේනි දෙමින් 113 සාදා ගැනීමේ කූට උපක්‍රමයක් නියැලී සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එය වහාම නැවැත්විය යුතු වන බවත් ඔළු ගෙඩි සෙල්ලමෙන් මෙය විසඳා ගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...