කොටහේනේත් පොලිස් වෙඩිතැබීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන ප්‍රදේශයේදී ඊයේ (අප්‍රේල් 12) මධ්‍යම රාත්‍රියේදී පොලිස් වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම මෝටර් රථය අණ නොතකා පළාගොස් ඇති බවත් මට්ටක්කුලිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවේදී එම මෝටර් රථයට වෙඩිතබා ඇති බවත් පොලීසිය පවසයි.

අදාළ මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...