අලුත් අවුරුදු නැකැත් – පුණ්‍ය කාලය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව අප්‍රේල් 13 වන ඉරිදා අපරභාග 08.57 ට පුණ්‍ය කාලය උදා වේ.

පුණ්‍ය කාලය අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා පවතී.

ඒ අනුව අප්‍රේල් 13 වනදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස එනම්, අප්‍රේල් 14 වනදා පූර්වභාග 03.21 සිට 14 වනදා පූර්වභාග 09.45 දක්වා නැකැත් යෙදී ඇති අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත්‍ර ඉටු කිරීම ද මැනවි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...