ලංකා ගල් අඟුරු සමාගමෙන් විශේෂ නිවේදනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති සමඟ ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් සමාගමේ දේශීය නියෝජිතයා අතර පැවති දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ලංකා ගල් අඟුරු සමාගම විශේෂ දැනුම් කිරීමක් කර තිබේ.

එහි සභාපති ජයන්ත රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විකෘති අදහසක් සමාජ ගත වෙමින් පවතින බවයි.

හදිසි ගල් අඟුරු සැපයුම හා අදාළ ටෙන්ඩර් පටිපාටිය මෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලියද නිසි පරිදි ක්‍රියාත්මක කර ඇති හෙයින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...