ඉන්ධන බෙදාහැරීම වැඩි කෙරේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුද සමයේ ජනතාව ගමන් බිමන් යෑම වැඩිවීමත් සමඟ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වැඩි කර තිබෙන අතර , දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5500 ක් නිකුත් කර බෙදා හරින බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් ට්විටර් සටහනේ සඳහන් වන්නේ පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේදී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබාදීම සැළකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...