ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් විශේෂ පණිවිඩයක්!(VIDEO)

කොළඹ LNW:උත්සව සමය තුළ මහජනතාවට අවශ්‍ය ඉන්ධන පිරවුම්හල් තුළ ගබඩා කර ඇති අතර ඉන්ධන හිඟයක් මතු නොවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සභාපති කුමාර රාජපක්ෂ අවධාරණය කරයි.

අවශ්‍ය ලෙස ඉන්ධන තොග පිරවුම්හල් තුළ ගබඩා කර ගැනීමට අවශ්‍ය සහය බලශක්ති අමාත්‍යාංශය විසින් ලබා දුන් බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

ඉන්ධන තොග බෙදාහැරීමද ඉතා කාර්යක්ෂම බවද ඔහු ප්‍රකාශ කරයි.

එමෙන්ම QR කේතයට පිටින් ඉන්ධන සැපයුමක් සිදුකිරීමට නොහැකි බවත් හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...