අහස උසට ගිය අවුරුදු කැවිලි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැවුම්, කොකිස්, ආස්මි, පැනිවළලු, අළුවා, කෙසෙල් ඇතුළු අවුරුදු කෑම ඇතුළු තවත් බොහෝ දෑ මේ දින කීපය තුළ ඉතා අධික මිල ගණන් යටතේ වෙළෙඳුන් අලෙවි කරන බවට පාරිභෝගික ජනතාව නිරන්තරයෙන් මැසිවිලි නඟති.

රුපියල් 30 ට 40 ට පැවැති කැවුමක් රුපියල් 60 ත් 80 ත් අතර මිලකටත්,
රුපියල් 30 ට තිබූ කොකිස් එකක් රුපියල් 60 මිලකටත්,

රුපියල් 100 ට පැවැති ආස්මි ජෝඩුවක් රුපියල් 250 මිලකටත්,

රුපියල් 30 ට තිබූ අලුවා කෑල්ලක් රුපියල් 100 මිලකටත්,
රුපියල් 100 ත් 120 ත් අතර මිලකට තිබූ සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 300 මිලකටත්,

රුපියල් 80 ට තිබූ ඇඹුල් කිලෝවක් රුපියල් 320 මිලකටත්,

රුපියල් 280 ටය තිබූ කෝලිකුට්ටු කිලෝව රුපියල් 500 මිලකටත්,

අලෙවි කරන බව ද ඔවූහු කියයි.

කැවිලි ද්‍රව්‍ය නිවසේ සාදා ගැනීමට නොහැකි බවත් , ඒ සඳහා වත්කමක් නොමැති බවත් , සෑදූ කැවිලි මිලදී ගැනීමට ද නොහැකි අධික මිල නිසා බවත් ජනතාව කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...