ඉන්දියානු මහ කොමසාරිස්වරයාගෙන් ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් කොළඹදී

කොළඹ (LNW): ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා විසින් 2023 අප්‍රේල් 11 වන දින කොළඹ දී ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය  අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය  තාන්ත්‍රිකයන්, ව්‍යාපාරික සහ මාධ්‍ය  ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ

2023 අප්‍රේල් 11

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...