උදාවූ නව වර්ෂය නිමිත්තෙන් මල්වතු පාර්ශවයේ අනුනායක හිමිගේ සුබපැතුම් පණිවිඩය

නදීක දයා බණ්ඩාර – මහනුවර

චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන ලබා දෙමින් අවුරුදු සැමරීම තුළින් හෙළ සංස්කෘතික අංග ඉදිරි පරම්පරාව වෙත උරුම කර දිය හැකි යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසති.

ඇතැම් පිරිස් නැතැක්, චාරිත්‍ර වාරිත්‍ර නොසලකා හැරීම මගින් හෙළ සංස්කෘතික අංග ඉදිරි පරම්පරාවට උරුම කර දීමට නොහැකි යැයි අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් අනුනායක හිමි මේ බව පැවසූහ.

සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ඨාචාරය හා ආගමික අංග ඉදිරියට පවත්වා ගැනීමට නම් වර්තමානයේදී චාරිත්‍රවාරිතවලට ගරු කළ යුතු බවත් ඒවා රැක ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මුතුන් මිත්තන් දායාද කළ සංස්කෘතිය රැක ගැනිම සඳහා සිංහල බෞද්ධයන් මෙම අලුත් අවුරුද්දේදී පෙළ ගැසිය යුතු බවත් අනුනායක හිමියෝ තවදුරටත් පැවසූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...