*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

එදිනෙදා වියදමට ඉන්දියාවෙන් තවත් ණය – ඩොලර් බිලියන 02 ක් දෙන්න එකඟ වෙලා !

ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වේ.

ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායි මෙම ණය මුදල ඉල්ලා තිබෙන්නේ.

මීට පෙරද ඉන්දියාව ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදුන් අතර මේ දිනවල ඉන්ධන, ආහාර ඇතුළු අවශ්‍යතා සපුරා ගන්නේ එම ණය මුදලෙනි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan