ට්විටර් සමාගම මිළදී ගැනීමට ඊලෝන් මස්ක් සූදානමින්!

Date:

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම මිළදී ගැනීමට සිය උනන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඇමරිකානු ඩොලර් බිලියන 41.39 ක මුදලකට ට්විටර් සමාගම මිළදී ගැනීමට ඒ මහතා කැමැත්තෙන් සිටියි.

අප්‍රේල් 01 වන දින වන විට මස්ක් එක් කොටසකට ඇමරිකානු ඩොලර් 54.20 ක මිලක් පිරිනමන අතර, එය ට්විටර් සමාගමේ කොටස් වල අවසාන මිලට සියයට 38 ක වාරිකයක් නියෝජනය කරයි.

ඔහු එම සමාගමේ සියයට 09 කට අධික ආයෝජනයක් සිදුකර ඇත.

මීට ඉහත ට්විටර් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය මස්ක් ට ලබා දීමට යෝජනා වී තිබිය දී ඔහු එය ප්‍රතික්ෂේප කර තිබීම ද විශේෂත්වයකි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...