වැඩිහිටියන්ට පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 14 කොළඹ LNW :

අස්වැසුම අප්‍රේල් මස ප්‍රතිලාභී දීමනාව අද සිට එම ප්‍රතිලාභීන්ට සිය බැංකු ගිණුම මගින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.    

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජයරත්න මහතා පැවසුවේ., ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් දා හත් ලක්ෂ 37,141 දෙනෙකුට මෙන්ම එම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන් ලක්ෂ 80,944 දෙනෙකුට සිය අප්‍රේල් මස දීමනාව ලබා ගත හැකි බවයි .

ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 15යි දශම 5යි 3කි.

අප්‍රේල් මාසයේ සිට වැඩිහිටියන් සඳහා ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ දැමුණි.

ඒ අනුව එලෙස වැඩිකරන ලද දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට මෙම මාසයේ සිට ගෙවීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...