අදටත් වඩා හෙට උණුසුම වැඩිවෙයි!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 14 කොළඹ LNW :

හෙට (15) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි දැක්වෙන්නේ උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්වල උණුසුම් දර්ශක එලෙස අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය නැවතත් රජීව්ට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරය...

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...