අද බස් ධාවනය අතිශයින් සීමිත වෙයි

අද (14) අලුත් අවුරුදු දිනයේදී බස් රථ ධාවනය අතිශයින්ම සීමා සහිත වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

අද උදෑසන සිට නොනගතය ආරම්භ වන බැවින් යළි නැකැත් වේලාවන් පසුවන තුරුම බස් ධාවනය අතිශයින්ම සීමාවනු ඇති බවයි එම මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණසිංහ මහතා සඳහන් කළේ.

වැඩ ඇල්ලීමේ නැකතින් පසුව වුවත් බස් රථ ධාවනය මගී අවශ්‍යතාව මත පමණක් කොළඹ සිට පිට පළාත් දක්වා සිදුවනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...