සෞඛ්‍ය අංශයෙන් පණිවිඩයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන අතර , කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා මෙනවිය සඳහන් කරනනේ, මගතොටේ මෙන්ම , නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වන ලෙසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, උත්සව සමයේ බීමත්ව රිය ධාවනයෙන් වළකින ලෙසයි.

අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩා නිරත විය යුතු ය. මන්ද එයින් අනතුරු රැසක් වලකා ගත හැකි බව සෞඛ්‍යය අංශ පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...