චින්න චින්න ආසෛ – 27ගාලු මුවදොර යොවුන් වසන්තය සහ දියමන්ති හොරු

ඒ ගොල්ලෝ ගෝල්ෆේස් පිට්ටනියට ආවා. ඒක හරි ලස්සන දවසක්. මේ කියන කණ්ඩායමේ කොල්ලො තුන්දෙනකුයි කෙල්ලෙකුයි හිටියා. ඔවුන්ට ඉහළින් තිබ්බේ දුහුල් වළාකුළු පාවෙන නිදහස් අහසක්. ඒ ගොල්ලො යොවුන් වසන්තයෙන් ඔකඳ වෙලා හිටියේ. ඔවුන් එකිනෙකා කෙරෙහි බැඳී  ලස්සන මිතුදමකින් වෙළිලා, තැන තැන විසිරුණු මිනිස් පොකුරු අතරින්, රැහැන් මුදාගෙන ඉගිල්ලෙනවා වගේ හැඟීමකින් යුතුව ඇවිදගෙන යනකොට නන්දා මාලිනියගේ ගී … Continue reading චින්න චින්න ආසෛ – 27ගාලු මුවදොර යොවුන් වසන්තය සහ දියමන්ති හොරු