අවුරුදු දවසේත් වෙඩිතැබීමක්. අයෙක් මරුට !

ඊයේ (14) පස්වරුවේ අහුංගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ තවත් යතුරුපැදිකරුවකුට මෙසේ වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මරණයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී ඔහුත් සමග දරුවන් දෙදෙනෙකු ද යතුරුපැදියේ ගමන් කර ඇති අතර යතුරුපැදිය පෙරළීයාමෙන් එම දරුවන් දෙදෙනා ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...