කොළඹ ජාතික රෝහලේ දත්තවලට අදාලව සියළු හදිසි අනතුරුවල අඩුවීමක්.
ඊයේ රාත්‍රී වන විටත් වාර්ථා වන්නේ එක් ගිනිකෙලි අශ්‍රිත අනතුරක් පමණි.
අරක්ෂිත බවට වඩා ගිණිකෙලි භාවිතයේ කැපී පෙනන අඩුවක් මෙම අවුරුදු සමය තුල දක්නට තිබෙන අතර, අතමිට යහමින් මුදල් නොගැවසීමද ඊට අදාලව විශාල හේතුවක් වී තිබෙනවා.
ඒ අනූව කොලඹ ජාතික රෝහලේ වාර්ථා වලට අනූව ඊයේ රාත්‍රිය වනවිට වාර්ථා වී ඇති සම්පූර්ණ හදිසි අන්තුරු සංඛ්‍යාව 118ක් වන අතර, ඉන් 90 දෙනෙකු පිරිමි පුද්ගලයින් වේ.
NHSL Accident Service Upto 14/04/2023 Mind Night
RTA – 37
Fall law – 26
Fall Hieiah – 04
Home – 06
Occupational – 04
Others – 14
Sports Injury – 04
Violence – 23
Suicidal – 00
Cracker Injuries – 01
Total Accidents – 118
