චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 5.3% කින් ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): විවිධ ආර්ථික විද්‍යා පුරෝකථන බිඳ දමමින් 2024 වසරේ පළමු කාර්තුවේදී ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතය(GDP) 5.3% කින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) දත්ත වලට අනුව කාර්මික නිෂ්පාදනය සියයට 6.1කින් සහ කෘෂිකර්මාන්තය සියයට 3.8කින් වර්ධනය වූ අතර සේවා සැපයීම වර්ධනයව ඇත්තේ, සියයට 5කිණි.

කෙසේ නමුත්,චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක වීම, නිෂ්පාදනය සහ ඉල්ලීම් ස්ථායීව පවත්වා ගෙන යාමට හැකි වීම, රැකියා සහ මිල සාමාන්‍යයෙන් ස්ථාවර වීම, වෙළඳපල විශ්වාසය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් උසස් තත්ත්වයේ ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වූ බවයි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය (NBS) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණාට ජය සළකුණු පෑදුණු තරගාවලියක් – ශ්‍රී ලංකාවට අලුත් බලාපොරාත්තුවක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: පළමුවන දකුණු ආසියාතික ෆුට්සාල්...

ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා වෘත්තීය...

‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද (27) ජනපති ප්‍රධානත්වයෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : බුද්ධශාසන, ආගමික සහ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...