හිසතෙල් ගෑමේ නැකත අද

ලැබුවා වූ සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අදට (17) යෙදී තිබේ.

ඒ අනුව අද දින උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු සම්බාධක ලිහිල් කිරීමත් සමඟ තෙල් මිල පහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ඇමෙරිකා-රුසියානු ඩීසල් ගිවිසුම...

විශ්වවිද්‍යාල සිසුන් වෙත අක්ෂි සත්කාරයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : දිවයින පුරා විශ්වවිද්‍යාල...

ශ්‍රී ලංකාවේ නිල් මැණික් ලන්ඩන් කෞතුකාගාරයේ යළිත් බැබලෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : ලොව ඇති විශිෂ්ටතම...

අකුරණ බිහිසුණු රිය අනතුරක්. සිව් දෙනෙකු මරුට !

අකුරණ, 07 කණුව, කුරුගොඩ හන්දියේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන්...