අරගලකරුවන්ගෙන් සුපිරි වැඩක්. ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ලත් විරෝධතාවට ! (PHOTOS)

0
1183

ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවෙහි නිරත වී සිටින අරගලකරුවන් අද ඉතාමත්ම නිර්මාණශීලී විරෝධයක් නව තාක්ෂණය භාවිතයෙන් සිදුකර තිබිණි.

ඒ, ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Projectors) හරහා ප්‍රතිනිර්මාණිත ග්‍රැෆික් නිර්මාණයක් ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ල වෙත ප්‍රක්ෂේපණය කිරීමයි.

එම ගොඩනැගිල්ලේ ප්‍රමාණයට අනුව එය ඉතාම දක්ෂ ලෙස (3D Mapping) නිර්මාණය කර තිබෙනු දක්නට හැකිවිය.

ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම ප්‍රක්ෂේපණයට බාධා සිදුකර, එය අඩපණ කළත් එහි ඓතිහාසික ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

ඡායාරූප අයිතිය – තිළිණ කලුතොටගේ

May be an image of 5 people, monument and outdoors
May be an image of 6 people, outdoors and monument
May be an image of 5 people, outdoors and monument
May be an image of 7 people, monument and outdoors
May be an image of 6 people, outdoors and monument
May be an image of 3 people and outdoors
May be an image of 2 people, people standing and outdoors

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here