IOC පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් විශාල ලෙස ඉහළ දමයි !

0
920

ලංකා IOC සමාගම සිය පෙට්‍රල් සහ ඩීසල් මිල යළිත් ඉහළ දමා තිබේ.

ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කිනුත් ඩීසල් ලීටරයක මිල රුපියල් 75කිනුත් ඉහළ නංවා ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here