අලුත් අවුරුදු චාරිත්‍ර : රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අද

0
457

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය අදට (අප්‍රේල් 17) යෙදී තිබේ.

ඒ අනුව, අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යනු අලුත් අවුරුදු චාරිත්‍රවල අවසන් චාරිත්‍රයයි.