වැඩිකල් නොගිහින් රැඩිකල් වීමට ජනපති තීරණය කරයි …

Date:

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම තීරණය හෙට (19) හෝ අනිද්දා (20) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු විධායක ජනාධිපති ධුරය සතු බලතල සැලකියයුතු මට්ටමකින් කප්පාදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...