සමාජ ප්‍රාග්ධනපති ඇමති ලාල් හිරු නාලිකාවෙන් රුපියල් කෝටි 1000ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි

තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් රුපියල් 143,000 ක සමාගම් කොටස්වල වටිනාකම සාවද්‍ය ලෙස හුවාදක්වමින් රුපියල් 383,906,705.40 ක සුරැකුම්පත් මිලදී ගෙන ඇති බවට හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රවෘත්තියක් විකාශය කිරීම තුළින් තම කීර්ති නාමයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් දින 07ක් තුළ ගෙවන ලෙස දන්වමින් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. … Continue reading සමාජ ප්‍රාග්ධනපති ඇමති ලාල් හිරු නාලිකාවෙන් රුපියල් කෝටි 1000ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි