*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

මොණරුන් ද අපනයනය කළ යුතුයි – පාලිත රංගේ බණ්ඩාර කියයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට වගාවන්ට මොනරුන් ද විශාල වශයෙන් හානි කරමින් සිටින බවත්, එබැවින් මොණරුන් ද විදේශයන්ට අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

චීනයට රිලවුන් අපනයනය කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ වඳුරන් පමණක් නොව මොණරුන්ද මෙසේ අපනයනය කළ යුතු බවත් , වගා විනාශ කරන සතුන් අපනයනවට විරුද්ධ වන පරිසරවේදීන් අනුරාධපුර, ආණමඩුව, වනාතවිල්ලුව ආදී ප්‍රදේශවලට ගොස් මෙම සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය දැක බලා ගත යුතු බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan