සෝබනකාරයාගේ සෝබනේ ගැන කතිකාවක්!

ප්‍රභාත් විතානගේ විසින් රචිත ‘සෝබනකාරයා’ කෙටි නව කතාව පිළිබඳ කතිකාවක් අප්‍රේල් හෙවත් මෙම මස 20 වන බ්‍රහස්පතින්දා දින හවස 4 ට බොරැල්ල එන්.එම්. පෙරේරා ශාලාවේ දී පැවැත්වේ.

‘සෝබනකාරයා’ නවකතාව පිළිබඳ සාහිත්‍යමය සංවාදාත්මක වේදිකාවට පැමිණෙන අයවලුන් වන්නේ;
විමල් කැටිපෙආරච්චි
කල්පනා ඇම්බ්‍රෝස්
විවිමරී වැන්ඩර්පූටන්
තාරක එරන්ද කල්දේරා
සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්
දිල්ෂානි චතුරිකා දාබරේ
රශ්මික මණ්ඩාවල

අනිල් හේරත් විසින් සංවාදය මෙහෙයවයි.

ඉතින් සෝබනකාරයොයි සෝබනකාරියොයි එකතු වෙලා ප්‍රභාත් විතානගේ ගේ ‘සෝබනකාරයා’ රසවිඳින්න එකතු වෙන්න!

ස්තූතියි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...