වතු කම්කරු ජනතාව තම අයිතිවාසිකම් ඉල්ලා විරෝධතාවක!

අප්‍රේල් 19, කොළඹ (LNW): අද (19) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී වතු කම්කරුවන් දහසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබිණ.

එහිදී උදෑසන 10.00සිට දහවල් 2.00 දක්වා මෙම විරෝධතාව පැවති අතර , වතු කම්කරු ජනතාව විසින් ඔවුනට පැන නැගී ඇති ගැටලු පිළිබඳව බැනර් ප්‍රදර්ශනය කරමින් සහ ආදර්ශ පාඨ පවසමින් විරෝධතාව පළකර සිටියහ.

මේ සංවිධානය කර තිබුණේ , ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයන් විසිනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/657/Estate%20workers%20protest%20for%20their%20rights

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...