හිඟ ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බවත් , මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60 ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ , මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාගේ හිටපු ලේකම් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : හිටපු ජනාධිපති ගෝඨාභය...

ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ නීතිමය තත්ත්වය මෙන්න – බන්ධනාගාරයෙන්ම පහදයි!

කොළඹ LNW:බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම්...

වැලිගම හෝටල් වෙඩිතැබීමේ නඩුව : දේශබන්දු ඇතුළු සැකකරුවන් 08කට එරෙහිව අධි චෝදනා

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : මාතර මහාධිකරණයේදී පැවැත්වුණු...

2027 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

කොළඹ LNW:2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය...