ඇමරිකාවේ අලුත්ම සූදානම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඇමෙරිකාව විසින් යුක්රේනයට තවත් ආධාර තොගයක් ලගදීම ලබාදීමට සූදානමින් පසු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මාස ගණනාවක ප්‍රමාදයකින් පසුව ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යුක්රේනය සහ ඊශ්‍රායලය සදහා ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දෙන යෝජනාව පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වන බවද වාර්තා වේ.

මෙම යෝජනාවන්ට කොංග්‍රසයේ විරෝධය පල කරන පිරිස් සිටින බවද වාර්තා වන අතර, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ කතානායක මයික් ජොන්සන් ප්‍රකාශ කළේ තමාගේ බලය ගිලිහීමට වුවද මෙය හේතුවක් විය හැකි බවයි.

Speaker Mike Johnson risks

එසේ වුවද නියමිත පරිදි ඡන්ද විමසීම පවත්වන බවද ඔහු පැවසූ බවදවිදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...