මාළු මිල ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW):අද (20) දිනයේදී, ඊයේ(19) දිනයට සාපේක්ෂව පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙන බව තොරතුරු වාර්තා වේ.

නවතම මාළු මිල ගණන් පහතින්දක්වා ඇත.

සාලයා – රු.500.00
හුරුල්ලෝ – රු.700.00
බලයා – රු.750.00
ලින්නා – රු.900.00
කෙලවල්ලා – රු.800/1000
පරව් – රු.1200.00
තලපත් – රු.1500.00
කොප්පරා – රු.1700.00
තෝරු – රු.2000.00
බෝල්ලෝ – රු.1000.00
කුම්බලවා – රු.850.00
අලගොඩුවා – රු.850.00
ඉරටවල්ලා – රු.900.00
ඉස්සෝ – රු.2000.00
දැල්ලෝ – රු.1500.00
හැඩල්ලා – රු.1300.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...