ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන නිව්යෝර්ක් අධිකරණය ඉදිරිපිටදී සිරුරට ගිනි තබා ගෙන පුද්ගලයෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ සාපරාධී චෝදනා සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගයේ සිව්වන දිනය නිව්යෝර්ක් අධිකරණය ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

ෆ්ලොරිඩාවේ ශාන්ත ඔගස්ටින්හි 37 හැවිරිදි මැක්ස් අසාරෙලෝ ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා වහා ඇවිලෙන සුළු පිරිසිදු කිරීම් ද්‍රව්‍යක් භාවිතා කරමින් සිය සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඔහු කුමන්ත්‍රණ න්‍යායවාදියෙකු ලෙස සලකන බවයි පොලිසිය මීට පෙර පවසා තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...