අපි කුකුල් කකුලක්වත් විසි කරන්නේ නෑ ඉස්සහරට. කුකුල් කකුලෙනුත් අපි ඩොලර් හොයනවා – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරියේදී කුකුල් කකුල් චීනයට විකුණා ඩොලර් ඉපයීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“ආං ඉස්සරහට කුකුල් කකුලක්වත් අපි විසි කරන්නෙ නෑ. දැන් ඒ සබ්ජට් එක අපි යටතේ නෙ තියෙන්නෙ. දැන් කුකුල්ලුන්ගෙ කකුල්වලට මොකද කරන්නෙ ? දැන් ඉස්සරහට ඒ කුකුල් කකුල් පටවනවා චීනෙට. කුකුල් කකුලෙ හම ගලවන්නෙත් නෑ, පොත්ත ගලවන්නෙත් නෑ. තෙම්පරාදු කරලා ගත්තාම මරේ මරු චීනාට. ඌ කනවා පට්ටෙටම. ඊටපස්සෙ සුප් හදනවා. අපිත් ඉතින් සුපක් හදලා බොමු කෙල්ලේ මොනවා වුණත් නේ වෙලාවක. කුකුල් කකුලෙනුත් අපි ඉස්සරහට ඩොලර් හොයනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 19) මාවතගමදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...

ආසියානු නැගී එන්නියන්ගේ තරගාවලියේ නායකත්වය අනුෂ්කාට උප නායිකාව හංසිමා

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: පෙබරවාරි 11 වන දා...