*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ජලනි ප්‍රේමදාස මැතිණියගේ ජන්ම දින සැමරුම!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මැතිණියගේ ජන්ම දිනය පෙරේදා (18) දින යෙදී තිබුණු අතර ජන්ම දින සැමරුම අති සාර්ථක අන්දමින් සේරුවාවිල, සෝමාවතී චෛත්‍ය අසල සහ අනුරපුරයේ දී පැවැත් විය.

ජලනි ප්‍රේමදාස මැතිණියගේ ජන්ම දිනය වෙනුවෙන් විපක්ෂ නායකතුමන් ඇතුළු ඇතුළු පිරිස ද සහභාගී වූ අතර මහඟු පින්කම් රැසක් ද ඊට සමඟාමීව සිදු විය.

සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan