ලෝක බොක්සිං ගැටළුව විසඳන්න ස්ර්බියාව පෙරට

Date:

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර ඇති වි තිබෙන අර්බූදය නිමා කිරීමේ අදහස ඇතිව සර්බියානු බොක්සි සම්මේලන සභාපති Nenad Borovčanin වත්මන් ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපති තනතුර සඳහා රුසියානු උමාර් ක්‍රෙම්ලෙව්ට තරඟ කිරිමේ අදහසක් ඉදිරිපත් කර ඇත.
ඒ මේ වන විට ජාති්‍යන්තර බොක්සිං සම්මේලනයේ අර්බූදකාරි හිතුවක්කාරකම අනුව පිහිටුවන්නට යෙදුණ, ලෝක බොක්සිං නමින් නව ජාත්‍යන්තර සම්මේලනය සහ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කිරීමේ උවමනාවෙන් Nenad Borovčanin මේ තීරණයට එළැඹ තිබේ.

“ආදරණීය මිත්‍රවරුනි, මම Umar Kremlev විසින් නායකත්වය දෙන IBA හි වත්මන් නායකත්වයට එක් පැත්තකින් ආරාධනා කරමි, අනෙක් පැත්තෙන් (sic) Boris Van Der Vorst විසින් නායකත්වය දෙන WORLD BOXING හි නිර්මාතෘවරුන්ට බෙල්ග්‍රේඩ් හි සංවාදයක් උපලේඛනගත කිරීමට ආරාධනා කරමි,” තමන්ගේ මධ්‍යස්ථ භුමිකාව ගැන අදහස් දක්වමින් “ආදරණීය මිත්‍රවරුනි, මම Umar Kremlev විසින් නායකත්වය දෙන IBA හි වත්මන් නායකත්වයට එක් පැත්තකින් ආරාධනා කරමි, අනෙක් පැත්තෙන් (sic) Boris Van Der Vorst විසින් නායකත්වය දෙන WORLD BOXING හි නිර්මාතෘවරුන්ට බෙල්ග්‍රේඩ් හි සංවාදයක් උපලේඛනගත කිරීමට ආරාධනා කරමි,” පවසා ඇත.
ඔහු පවසන්නේ ජාත්‍යන්තර බොක්සිං සම්මේලන සභාපති උමර් ගේ හෝ බොරිස් බොක්සිංවල හිමිකරුවන් නොවන බවය.මේ සම්බන්ධයෙන් Nenad Borovčanin දෙපාර්ශවය සමඟ සාකච්ඡාවක බෙල්ග්‍රේඩ්හිදී පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව ද දන්වා ඇත

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...