නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ඇමති ටිරාන්ගෙන් රතු එළි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): නුවරළිය පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේ, මැයි 31 වනදා වනවිට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා නොමැති නියෝජ්‍ය පොලිස්පතිවරුන් අදාළ කොට්ඨාසවලින් ඉවත් කරන බවයි. .

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...