හිතුන හිතුන වෙලාවට මරාදමන්න ජනතාව බ්‍රොයිලර් කුකුලු පැටව් නෙමෙයි  ! – කැටිපෙ කියයි

Date:

ආණ්ඩුවට සිතෙන සිතෙන වෙලාවට මරා දැමීම සඳහා ජනතාව යනු බ්‍රොයිලර් කුකුලු පැටවුන් හෝ පාලකයන්ගේ දෙපා මුළ සිටින කුරුළු පැටව් නොවන බව සමාජ දේශපාලන ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝටාගෝගම අරගල භූමියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

යන යකා කොරහත් බිඳගෙන යන බව පැරණි පිරුළකින් කියැවෙන බවත් කොරහ බිඳින්නට පටන් ගැනීමෙන් පෙනෙන්නේ යකා යන්නට හදන බව විය හැකි යැයි ද ඔහු පැවසීය. 

ගෝල්ෆේස් අරගලය ගතානුගතික නායකයන් නොමැති සාමුහික අරගලයක් බවත් රටපුරා නැගෙන එවන් අරගල මර්දනයෙන් නැවැත්විය නොහැකි බව අවධාරණය කළ විමල් කැටිපෙආරච්චි, ඝාතන සැලසුම් වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියේය. 

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සමාජ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...