*
Friday, April 26, 2024
spot_img

Latest Posts

25 වැනිදා සමස්ත පාසල් පද්ධතියම වැසෙයි – ගුරු විදුහල්පතිවරු වැඩ වර්ජනයකට (VIDEO)

එළඹෙන 25 වැනිදා දිවයින පුරා රජයේ පාසල් සියල්ල තුළම ගුරු විදුහල්පතිවරු සේවයෙන් ඉවත් වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටර්ලින් මහතා පැවසුවේය.

ගුරු විදුහල්පති සන්ධානය ලෙස අද (21) ගෝල්ෆේස් හි ගෝඨා ගෝ ගම පරිශ්‍රයේ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීයි ස්ටාලින් මහතා මේ බව කියා සිටියේ.

ඉන්ධන ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් දිය නොහැකි නම් ගුරු වරුන්ට තමන්ට ආසන්නම පාසලේ රාජකාරී කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළද එයට ඔහු එකඟ නොවීම මත මෙම තීරණයට එළඹී බවයි ස්ටාලින් මහතා පැවසුවේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan