ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතය හා හෘදයාබාධය හේතුවෙන් ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කරයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(21)දිනයේදී ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ආඝාතය හා හෘදයාබාධය හේතුවෙන් ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කර තිබේ.

රෝමානු කතෝලික පල්ලියේ පළමු ලතින් ඇමරිකානු නායකයා වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මිය යන විට 88 වන වියේ පසුවිය.

උන්වහන්සේ පසුගිය පෙබරවාරි 21වන දින බ්‍රොන්කයිටිස් රෝගය වැළඳීම හේතුවෙන් ප්‍රතිකාර රෝමයේ ගෙමෙල්ලි රෝහල වෙත ඇතුලත් කරන ලස අතර එහිදී අසාධ්‍ය තත්වේ පසුවී ක්‍රමයෙන් සුවය ලබනු ලැබිය.

XVI වන බෙනඩික්ට්ගේ අනුප්‍රාප්තිකයා වූ ආර්ජන්ටිනාවේ පාප් වහන්සේ ඉතිහාසයේ දෙවන වයස්ගතම පාප්වරයා වන අතර උන්වහන්සේ 2013 වසරේ සිට ලොව පුරා බිලියන 1.4 ක කතෝලිකයන්ගේ නායකයා ලෙස සිය ධුරයේ කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...