එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් විදේශීය රටකදී නඩු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2021 මැයි මස 19 වැනිදා කොළඹ වරායට ඇතුළුවීමේ අපේක්ෂාවෙන් පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වැනිදා ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සිදු වූ හානියට එරෙහිව විදේශීය රටකදී නඩු පවරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විදේශීය නීතිඥ ආයතන 2ක් ඒ සඳහා සම්බන්ධ කරගන්නා බවත් අමාත්‍යවරයා පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අකුරේගොඩදී සිදුවූ ද්විත්ව...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...